[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

අත අත නෑර – Atha Atha Naara

Original price was: රු1,920.00.Current price is: රු1,728.00.

3 X Rs. 640.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: Sumithra Rahubadda
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Deepani Print Privet Ltd
  Ask a Question

ප්‍රේමනී පායාස හොයනවා. ඔය කියන පායාස මුණ නොගැහුණට පායාසලා හැමතැනම ඉන්නවනෙ.

නලිනි ඔත්තුකාරයා හොයනවා. ඔත්තුකාරයව හරියටම මුණ ගැහෙන්නෙ පාර්ලිමේන්තුව පාරේ දියවන්නා ඔය අසබඩ නා ගස් සෙවනෙදි.

දූවරු ගෙනාපු අවමානයයි. පුත්‍ර රත්නය ගෙනාපු කීර්තියයි. කිරා මැන බලමින් අත්තම්මා අතීත ස්වාමි පුරුෂයගෙ කීර්ති කදම්බයෙන් බැබළෙන්න උත්සාහ කරනවා.

පෙම්බර ක්‍රිෂ්ණා විත්තිකරු නම් නුඹමය! එහෙත් නුඹ නිදොස් කොට නිදහස් කරමි.

අප සිරුරෙන් දෙබිඩි බව සැබෑය. නුඹ?


No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop