The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

අරගලය – Aragalaya

Original price was: රු500.00.Current price is: රු450.00.


  • Author: Sumithra Rahubadda
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Platform for atlternative culture
  Ask a Question

අවංකව රාජ්‍ය සේවයේ යෙදීම පහසු කටයුත්තක් නොවෙයි. විශේෂයෙන්ම ආසියා, අප්‍රිකානු රටවල. අවංක රාජ්‍ය සේවකයා, බොහෝ විට රාජ්‍ය සේවයේ දී හැඳින්වෙන්නේ අදක්ෂයකු ලෙසයි.
එහෙත් බාධක හා නොසලකා හැරීම්, මෙන්ම වේදනාකාරී අත්දැකීම් ද අතරෙහි වුව රාජ්‍ය සේවයෙහි අවංකව යෙදෙන නිලධාරින් බොහෝ දෙනෙක් සිටිති.
උපසිරි එවැන්නෙකි.
ඔහු රාජ්‍ය සේවය, මහජන සේවය බව තේරුම් ගෙන පොදු මහජනතාව වෙනුවෙන් උදාර සේවයක යෙදෙයි.
ඔහු දක්ෂ නිලධරයෙක්ද අදක්ෂ නිලධරයෙක්ද යන්න තීරණය වන්නේ ඔහු ජිවත්වන සමාජ දේශපාලනය එය තීරණය කරන ආකාරය අනුවය.

1
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු1,400.00 රු1,120.00
Checkout Now
Powered by Caddy