නිර්මාණකරුවෙකුට තමා අවට ලෝකය ම නිර්මාණයන්ට පාදක කරගත හැකි වස්තු බීජ වලින් සපිරි පාරාදීසයකි. තමා අත්විඳින සහ දකින, අසන අනන්ත අපරිමාණ සිදුවීම් තුළ බොහෝ අපූරු කතා මූලයන් තිබිය හැක. ඒවා තෝරා බේරා ඔප දමා කිසියම් අපූර්ව අරුතක් ගම්‍යවන ලෙසින් පෙළ ගැස්වීම නිර්මාණ කරුවාගේ ප්‍රතිභාව අනුව සිදුවේ. නවකතාවක් සෑම විටම නව අරුතක් දනවන ආකාරයෙන් නිර්මාණය විය යුතුය. ප්‍රේමය සහ මධ්‍යම පාන්තික පවුල් ජීවිතය තේමා කරගත් දිගැසි පබසරා අමරසිංහ ගේ අසංජානනී නවකතාව ජීවිතය දෙස අලුත් ඇසකින් බලන්නට ගත් අපූරු උත්සාහයකි.
අසංජානනී – Asanjananee
රු750.00 Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.
- Author: Digesi Pabasara Amarasinghe
- Edition: 2024
- Language: Sinhala
- Publisher: Digesi Publication
Categories: love Story, Novels, Romance, Short Stories, Short Story
Tags: Asanjananee, Asanjanani, Asanjananie, Digesi Pabasara Amarasinghe, අසංජානනී
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.
Related products
-
up to - 10% 
Victoria Holt – රජවරුන්ගේ ශාපය
රු2,200.00Original price was: රු2,200.00.රු1,980.00Current price is: රු1,980.00.
-
up to - 10% 
කොල පාට ඇස් | May December Romance
රු1,600.00Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.
-
SOLD OUT 
හඩ නිහඩ – Handa Nihanda – The Silent Patient
රු1,250.00Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.
-
up to - 10% 
ඩෙනිස්ගේ දස්කම් | The adventures of dennis
රු1,300.00Original price was: රු1,300.00.රු1,170.00Current price is: රු1,170.00.










