මල් පිපි සුවඳ විහිදනු තබා
දලු ලන්නටත් පළමු
මුලින් උදුරා දැමු
උයන්පල්ලනි නුඹලා
කොහෙද
මගෙ උපට මල් පැළය ! සවෙයන් සරු පසක
මල් පිපි නුදුරේම
සුවඳ දෙයි හැමදාම
මල් පිපි සුවඳ විහිදනු තබා
දලු ලන්නටත් පළමු
මුලින් උදුරා දැමු
උයන්පල්ලනි නුඹලා
කොහෙද
මගෙ උපට මල් පැළය ! සවෙයන් සරු පසක
මල් පිපි නුදුරේම
සුවඳ දෙයි හැමදාම
There are no enquiries yet.