මිනිස්සු stress වුනාම එක එක දේවල් කරනවා. එක එක විදිහට හැසිරෙනවා. සමහරු අඬනවා, නිදියනවා, අසීමිතව කෑම කනවා… ඔය වගේ විවිධ දේවල් කරලා stress එක නැති කර ගන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට මගේ ඔලුව පිරෙනවා. කරන්නෙ මොනවද කියලා හිතා ගන්න බෑ. ඒ වෙලාවට හිතට එන දේවල් හිතේ හැටියට ලියනවා. ඉස්සර මම, මම නෙමේ වගේ ලිව්වා. ඊට පස්සේ මම, මම විදිහටම ලිව්වා. ජීවිතේ සමහර කාල එනවා අපිට අපිව තනිවම දරාගන්න වෙන. ඒක ලේසි නෑ. මොකක් හරී ක්රමයක් අල්ල ගන්න ඕනා අපේ හිතට නිදහසක් සැහැල්ලුවක් ඇතිවෙන. මම අල්ල ගත්ත ක්රමය ඔහේ ලියන එක. හිතට එන දේවල් ඒ වෙලාවෙම phone එක අතට අරන් facebook එකේ කොටනවා. ඒ කියන්නෙ, මම ට්රැක් පැන්න වෙලාවට කළේ බුකියේ ලියන එක. මොකද ඇත්තටම මම ට්රැක් පැනපු ගෑනියෙක්.
up to - 10%
ඇත්තටම අපි ට්රැක් පැනපු ගෑනු – Aththatama Api Track Panapu Ganu
Original price was: රු500.00.රු450.00Current price is: රු450.00.
- Author: Shivanthi De Silva
- Edition: 2023
- Language: Sinhala
- Publisher: Sayura Publishers
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.