අහසකට හඳක් කියන්නෙම ලස්සනක් ඒ වගේම දන්නවද මියුරුම සත්සරය වැයෙන්නේ.. ආදරේ උච්චනම මොහොනේ බිඳුණු හිතකට ආල තනුවක් වයන්න ලේසි නෑ.. ඒක කරන්න ඕන කාලයේ නාලයට….. හඳක් කියන්නේ නිවෙන්න හේතුවක් සන්සරයක් කියන්නේ සැනසෙන්න හේතුවක්..
ඉතින් මියුරු ම සත්සරය ළඟ නැවතිලා නිවෙනකොට -මගේ අහසෙ හඳ ඉන්නවද හැමදාම හිනාවෙලා -මට කියන්න තියෙන්නේ මෙච්චරයි
ඉතින් ආදරෙයි . ….
Reviews
There are no reviews yet.