ඇලන් සහ බාර්බරා පීස් යුවළ, මානව සබඳතා හා ඉරියව් සංඥා මඟින් අදහස් ප්‍රකාශනය තේරුම් ගැනීම පිළිබඳව. ජාත්‍යන්තර පිළිගැනීමක් ලද එම විෂයෙහි අති දක්ෂයෝය. ඔවුන්ගේ පොත් මිලියන විස්සක් පමණ අලෙවි වීමෙන් ඔවුන්ගේ නම් අද මුළු ලෝකයේ ම ගෙයින් ගෙයට කියවෙන තත්වයට පැමිණ ඇත. ඉරියව් පවසන තොරතුරු ඉරියව් නිර්නායක ග්‍රන්ථය එළිදරව් කරන්නේ මනුෂ්‍යයින් කියන්නේ හැමවිටම ඔවුන් සිතන හෝ ඔවුන්ට හැගෙන දෙය නොවන බවය.
| Weight | 480 g |
|---|
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.










