[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

උඩුගුවනේ භීෂණය – Udu Guwane Beshanya

Original price was: රු690.00.Current price is: රු621.00.

3 X Rs. 230.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 119

  • Author: Ananda Amarasiri
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Nalin Publishers
  Ask a Question

අඩි දහනව දහසේ මට්ටමට මා ළඟා වන විට, මධ්‍යාහ්නය වළැඹී තිබිණ, හමන සුළඟ බෙහෙවින් ම දරුණු වූයෙන් මගේ යානයේ අත්තටුවල දරා ගැනීමේ හැකියාව දෙස සැක සංකාවෙන් යුක්ත ව බැලීමි. ඒවා කැඩී බිඳී යොදෝ නැත හොත් බුරුල් වී යොදෝ යන සැකයෙනි මා එසේ බැලුවේ. මා පිටිපසින් තිබුණු පැරෂූට බැඳුම් ලිහිල් කැර එහි වූ යකඩ කොක්ක මගේ හම්පටි වළල්ලට සම්බන්ධ කැර ගතිමි. ඒ දරුණුතම තත්ත්වයකට සූදානම් වීමක් වශයෙනි. කාර්මිකයා ගේ නොසැලැකිලිමත් සුළු වැඩක් වෙනුවෙන්, ජීවිතයෙන් වන්දි ගෙවීමට ගුවන්නිය මුවා හට සිදු වන්නා වූ අවස්ථාව එය විය. එහෙත් ගුවන්යානය නිර්භීත ලෙස ඒ අවස්ථාවට මුහුණ දුන්නේ ය. වීණාවක තත් පරිද්දෙන් යානයේ හැම කොටසක් ම හඬ නංවන්නට ද, කම්පනය වන්නට ද වූයේ ය. එහෙත් එල්ල වූ සියලු ප්‍රහාරයන්ට යානය මුහුණ දුන් අන්දම දැකීම කෙතරම්, අපූරු වීද ! ඈ තව දුරටත් සොබාදහම ජය ගත්තියක වූවා සේ ම, ආකාශ තලයේ ප්‍රියාව ද වූවාය.

Weight 160 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop