The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

ඒක අමුතු කතාවක් – Eka Amuthu Kathawak

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.


  • Author: Bhagya Panditharathne
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Muses
  Ask a Question

ලංකාවේ ගමක තමන්ගෙ පාඩුවේ ජීවත්වුණ කොල්ලෙක්ව, හදිස්සියෙම පැහැරගෙන යන්න වුවමනා වුණේ කාටද?

“ඔහ්… කමෝන්! මේක සාමානය පැහැරගැනීමක් නෙමෙයි…” මිනිහ නොයිවසිල්ලෙන් වගේ කිව්වා. “හේතුව සරලවම ඔයාට කිව්වොත්…”

“ඔව්..?”

“ඔයාව අරන් යන්නෙ කසාද බන්දන්න!”

“මොකක්?”

මට කකා හිටපු කෑම එක පිට උගුරෙ ගියා. රාහුල් ඉක්මනට නැගිටල ඇවිත් මගේ පිටට තට්ටු කළේ වතුර බෝතලේ මූඩිය ඇරල මගේ අතට දෙන ගමන්,

“තෑන්ක්ස්…” එයාගෙ ආචාරශීවූ ආගන්තුක සත්කාරය හමුවේ මට ස්තූති නොකර බැරිවුණා.

මේක ටිකත් පිස්සු කතාවක් වගේ ඔයාට හිතුණත් මම පුදුම වෙන්නෙ නෑ… සමහරවිට ඔයා විශ්වාස කරන එකකුත් නෑ.”

කාටත් හොරෙන් ඉන්දියාවට අරන් ගියපු රුක්ෂාන්ට අන්තිමට මුහුණදෙන්න සිද්ද වුණේ හිතාගන්නවත් බැරි සිදුවීම් පෙළකට…

එයා හදිස්සියෙමි මගේ දිහාට හැරුණා. ඒ ළඟින්ම ගමින් කරපු මම එයාගේ උරහිසේ හැප්පිලයි නතරවුණේ.

“අපි දෙයක් කරන්න යන්නෙ…”

එයාගේ ඇස් දෙකේ මෙතෙක්වෙලා තිබුණු මලානික ගතිය වෙනුවට අමුතු දීප්තියක් එකතුවෙලා තිබුණා.

“ම්ම්?”

” අපි එයාව උස්සනව!” අදිති කිව්වා.

1
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු1,300.00 රු1,040.00
Checkout Now
Powered by Caddy