The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

ඔබ තුළත් නායකයෙක් – Oba Thulath Nayakayek

Original price was: රු880.00.Current price is: රු705.00.

  • Author: Pradeep Kumara Balasooriya
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Wijesooriya Grantha Kendraya
  Ask a Question

නායකත්ව පුහුණුව අද පාසල් වලත් විවිධ ආයතන වලත් අවධානය යොමුව ඇති වැදගත් කර්තව්‍යයකි. මේ සඳහා ලොව සුපතල ගත් කතුවරයෙකු මෙන්ම දාර්ශනිකයෙකු වන ඩේල් කානගීගේ මේ කෘතිය අත්පොතක් කර ගත හැකිය.

නායතත්ව ගුණාංග පැහැදිලි කිරීමට හා කුසලතා වර්ධනයට ඩේල් කානගී මේ පොත ඔස්සේ තරන පැහැදිලි කිරීමේ සිත් ගන්නා සුළුය. ඕනෑම පුද්ගලයෙකුට අභිමානයෙන් දිවි ගෙවන්නට අවැසි පෞරුෂයක් උරුම් කර ගැනීමට මේ පොත අවධානයෙන් පරිශීලනය කිරීම හොඳටම ප්‍රමාණවත් යයි කීම අතිශයෝක්තියක් නොවේ.

Reviews

There are no reviews yet.

Be the first to review “ඔබ තුළත් නායකයෙක් – Oba Thulath Nayakayek”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy