[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

කියා – වගුරු බිමේ කෙල්ල – Kiya – Waguru Bime Kella

Original price was: රු1,850.00.Current price is: රු1,665.00.

3 X Rs. 616.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: Nimmi Muditha Herath
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publishers
  Ask a Question

අම්මා යන්නට ගියායින් පසුව ‘කියා’ ‘වගුරු බිමේ කෙල්ල’ බවට පත් වූවාය.

නිරාවරණ දෙපයින් හැම තැනම ඇවිදින, තනිවම කැලෑවේ ජීවත් වෙන ‘වගුරු බිමේ කෙල්ල’ ගැන ඒ ගම්මානයේ බොහෝ කතා පැතිරී තිබිණ. ඒ කතා කෙසේ වුවත්, වනාන්තරයේ තනිව සැරිසරන අනාථ දැරිය, වන මලක් මෙන් ම සුන්දරව වැඩුණාය. වනාන්තරයත්, වගුරුබිමත්, මුහුදු ජීවින් හා කුරුල්ලන් ගැන දැනුමින් පිරි මිහි මව් කුසින් උපන් දියණියක් වූවාය.

ජීවිතයටම එකම එක දවසක් පමණක් පාසැල් ගිය, වගුරු බිමේ දැරිය, ස්වභාවික විද්‍යාඥවරියක්, ජනකාන්ත ලේඛිකාවක් වූයේ කෙළෙස ද?

Painfully beautiful…At once a murder mystery, a coming-of-age narrative, and a celebration of nature

– THE NEW YORK TIMES Book Review

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop