භිස අහස දිහා බලන් භිටපු ඔයාට සෙවණ දෙන්න ආපු මලාකු මඟ හැරුණා
රූස්ස ගඩවල සුළඟ විදපු ඔයාට දහන් ගණන් හරිත කොළ වල මිලාපය මඟ හැරුණා
මුහුද දිහා බලන් හිටපු ඔයාට රළ වෙරළෙන් සමුගද්දි වැටුණු කදුළු මඟ හැරුණා
මිතුදම් නීති පැතූ ඔයාට මෙතරම් පණ දී ආදරේ කළ මාව මඟ හැ6
මේවා දැක දැකම, හිතා මතාම මාත් මගේ ඒකපාර්ශමික ප්‍රථම ප්‍රේමය මහැරියා
මොකද?
මහැරෙන්නෝ මඟ හැරෙන්න ඔනේ










