කෝටිපතියෙකු වීමට නම්…
පරිවර්තනය
සිරිසේන රන්නායක
එක් පුද්ගලයෙකුට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය විය. ඔහු ජිවත් වන්නේ මුදල් ණයට ගැනීමෙනි. ඩොලරයක් ණයට ගෙන, ඉතිරි කිරීමේ ගිණුමකට බැර කරන මෙන් මම ඔහුට උපදෙස් දුනිමි. මුදල්වල වැදගත්කම ඔහුට වැටහුනේ එසේ කළ දිනයේය.

| Weight | 200 g |
|---|
There are no enquiries yet.