[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

චන්ද්‍ර හෝරාව – Chandra Horawa

Original price was: රු1,480.00.Current price is: රු1,332.00.

3 X Rs. 493.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 224

  • Author: Lakshini Dilrukshi
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Lakshini Dilrukshi
  Ask a Question

“ඔය මැරුණ ගෑනු ළමයෙක්ගෙ හඳහනක් ගන්න පුළුවන් නම් මට කියන්න පුළුවන් ග්‍රහ බලපෑම අනුව කළු කුමාර දෝෂය නියෙනවද නැද්ද කියලා. ඔහු එසේ පැවසූ පසු දෙවරක් නොසිතා විහාන් බිරිඳට ඇමතුමක් ලබාගෙන හැකි ඉක්මනින් හසාරාගේ උපන් වේලාව සහ සියලු විස්තර ඇතුළත් හඳහනේ ඡායාරූපයක් එවන ලෙස දැනුම් දුන්නේ ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බැවිනි.

“මහත්තයා… එළියේ පොඩි ඔෆිස් එකක් තියෙනවා. මහත්තයාගේ ෆෝන් එකට ඒ හඳහනේ පිටපතක් කොලේකට අරන් එන්න පුළුවන්ද. මට ඔය ෆෝන් එකෙන් නම් බලන්න බෑ. ජ්‍යෝතිෂ වේදියා එසේ පවසන පමාවට විහාන් පිටත්ව ගියේ එහි ඡායා පිටපතක් රැගෙන ඒමේ අරමුණිනි

Weight 320 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop