The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

ජනපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රනය – Janapathi Durayen Ma Nerapime Kumanthranaya

Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

3 X Rs. 600.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 192

  • Author: Gotabaya Rajapaksha
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Rasakatha Publishers
  Ask a Question

2019 නොවැම්බර් මාසයේදී තමන් ජනාධිපති ලෙස තේරී පත්වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය හා දේශීය පාර්ශ්ව තමන් බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටි බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනාවරණය කර තිබේ.
ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ජනාධිපතිධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය නමින් එළිදක්වන මෙම කෘතියෙන් ඒ කරුණු හෙළි කරණ බවයි.

ඔහු පවසන්නේ, තමන් ජනාධිපතිධූරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය, නිදහස ලැබීමෙන් පසු මැතිවරණ ප්‍රතිඵල මත සාමකාරී බල හුවමාරු පමණක් අත්විද තිබූ ශ්‍රී ලංකාවේ දේශපාලනයට නව මානයක් එක්කර ඇති බවයි.

එම නිසා 2022 සිදුවීම් මේ රටේ දේශපාලන අනාගතයට බරපතළ නිශේදනාත්මක ආනිසංස ඇති කරන කාරණයක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මෙහි අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳව සෘජු අත්දැකීමක් බව ඔහු සඳහන් කරයි

Weight 400 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy