ප්‍රේමයේ අරුත් ආයේ නොවිමසන්න.
ඔබ ඇති තැන මා ප්‍රේමය දුටු වග පමණක්
සිහි තබා ගන්න.
එහි මහා අරුතත් හැඟීමත් මට ඔබය.
හදේ වශියද, නේත්‍රාමංගල්ලයද ඔබය.
හදේ ගැඹුරුම රිඳුම් මත මුදු කල්ක ගල්වා
සුවපත් කළේද ඔබය.
ඉතින්,
ඔබ ඇති තැන ප්‍රේමයද පරිස්සමට එතනය
ප්‍රේමයේ අරුත් ආයේ නොවිමසන්න.
ඔබ ඇති තැන මා ප්‍රේමය දුටු වග පමණක්
සිහි තබා ගන්න.
එහි මහා අරුතත් හැඟීමත් මට ඔබය.
හදේ වශියද, නේත්‍රාමංගල්ලයද ඔබය.
හදේ ගැඹුරුම රිඳුම් මත මුදු කල්ක ගල්වා
සුවපත් කළේද ඔබය.
ඉතින්,
ඔබ ඇති තැන ප්‍රේමයද පරිස්සමට එතනය
| Weight | 320 g |
|---|
There are no enquiries yet.