The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

ත්‍රී-පයින්ස් ඛේදවාචකය – Three Pines Kedawachakaya

Original price was: රු1,800.00.Current price is: රු1,620.00.


  • Author: Madhara Abeysinghe
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Muses
  Ask a Question

කැනඩාවේ ඈත කෙළවරක පිහිටි පිටිසර ගම්මානයක් වූ ත්‍රී-පයින්ස් යනු අපරාධ සිදු නොවන, සොඳුරු ගම්වැසියන්ගෙන් පිරි ගම්මානයකි. එහෙත් තුතිපිදීමේ උත්සවය යෙදී තුබූ ඉරිදා උදෑසන, ගමට යාබද මේපල් කැලෑරොදේ තිබී, ත්‍රී-පයින්ස් ගම්මානයේ සැවොම ආදරය කළ ජේන් නීල් නම් වූ වියපත් ගැහැනියගේ මළසිරුර හමුවෙයි.

එකී කාරුණික, ආදරණීය ගැහැනිය මියයන්නේ කිසිවෙකු විසින් එල්ල කරනු ලදුව, හදවත පසාරු කළ ඊ පහරකිනි. මෙය, දඩයම් අනතුරක් හැරෙන්නට වෙන කිසිවක් නොවන බවට ගම්වැසියෝ සහතික කරති. එහෙත් මොන්ට්‍රියල් සිට විමර්ශනයට පැමිණෙන ආර්මෝ ගමාෂ් ඇතුළු කණ්ඩායමට මේ දුර ඈතක වූ කැලෑරොදෙහි යම් අප්‍රසන්න යමක ඉවක් දැනෙයි. ඉක්මනින්ම, මෙම මරණය වනාහි කුරිරු මිනීමරුවෙකු විසින් සිතාමතාම කරන ලද මිනීමැරුමක් විනා, නොසැලකිලිමත් දඩයක්කරුවකුගේ අත්වැරැදීමක් නොවන බව ගමාෂ් සොයාගනියි.

ජේන් නීල් කිසිදිනෙක තම නිවසට අමුත්තන්ට ආරාධනා නොකළේ ඇයි?

ඈ මියයන්නට දෙදිනකට ඉහතදී අද්භූත සිත්තමක් චිත්‍ර ප්‍රදර්ශනයකට භාරදුන්නේ ඇයි?

මේ මරණය සමඟ එහි යම්කිසි අයුරක සම්බන්ධයක් තිබේද?

ගමාෂ් ඇතුළු කණ්ඩායම, ත්‍රී- පයින්ස් ගම්මානයේ සැඟවුණු රහස සොයාගනියිද?

රූපවාහිනී කතා මාලාවකට පවා පාදක වුණු, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්මෝ ගමාෂ් කතා මාලාවේ පළමු කොටසයි මේ..

Reviews

There are no reviews yet.

Be the first to review “ත්‍රී-පයින්ස් ඛේදවාචකය – Three Pines Kedawachakaya”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

1
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
11.11
11.11
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු890.00
Checkout Now
Powered by Caddy