“ඒත් ලබන ආත්මේ… මමත් මෙලීෂා මැඩම් වගේ ලොකුම ලොකු සල්ලිකාරයෙක් වෙලා ආවොත් එදාට… මැඩම්ව වගේ මාවත් ඔය අත්වලින් අල්ලනවද සර්? එයාව වගේ මාවත් ඔයාගෙ රස්නෙ පපුව අස්සට ගුලි කරගන්නවද? ජරා කුණු ගොඩ කියන්නෙ නැතුව මේඝනා කියලා කතා කරනවද? තව… ඔයාගෙ ඔය බර අතකින් මැඩම්ගේ වගේ මගේ ඔළුවත් ආදරෙන් අතගානවද තීර්ථ සර්?”
තීර්ථයක් නුඹ – Theerthayak Numba
Original price was: රු1,880.00.රු1,504.00Current price is: රු1,504.00.
- Author: Poojani Saradha
- Edition: 2023
- Language: Sinhala
- Publisher: Nohadunanni Publisher