1922 නොවැම්බර් මස 22 වැනි දින තූතන්කහමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීම අවිවාදාත්මකව මිසරයේ රජුන්ගේ නිම්නයේ කරන ලද පුරාවිද්‍යාත්මක සොයා ගැනිම් අතුරෙන් විශිෂ්ටතම සොයා ගැනීම වේ. මේ ඵමා ෆේරෝ රජු ගේ සොහොන් ගැබ වසර තුන් දහසක් තිස්සේ සොහොන් හොරුන්ගෙන් බේරී තිබිණ. කානවන් සාමි විසින් දියත් කරන ලද මේ ගවේෂණයේ මුලිකත්වය ගෙන ක්‍රියා කළ හොවාර්ඩ් කාටර් විසින් ඒ අද්වීතිය සොයා ගැනීම පියවරක් පියවරක් පාසා මෙහි විස්තර කරයි.
තුතන්කහමන්ගේ සොහොන් ගැබ – Thuthankahamange Sohon Geba
Original price was: රු1,900.00.රු1,520.00Current price is: රු1,520.00.
No of Pages : 467
- Author: Abhaya Hewawasam
- Edition: 2023
- Language: Sinhala
- Publisher: Sooriya Publishers
| Weight | 480 g |
|---|
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.








