The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

ද්වාර ස්වර – Thisarani de Nirmani

Original price was: රු1,750.00.Current price is: රු1,575.00.


  • Author: Thisarani de Nirmani
  • Language: Sinhala
  • Publisher: Nohadunannee Publishers
  Ask a Question

ද්වාර ස්වර
නොපෙනෙන මානයක බැඳුනු..
අහ්ලාද ජනක ප්රේමයක රූපයක් හැඟීමක් නොමැතිව, කටහඬකට පමණක් බැඳුනු ප්රේමයක පැටලී.. තමන්වම තේරුම්ගන්නට නොහැකි වූ ඇය,
සිය පරම්පරාවේ විනාශය රැගෙන ඉපදුන වගත්, සිය දෙමව්පියන් පිළිබඳ හාන්කවීසියකවත් නොදන්නා ඇය… කඳුකරයක අතරමං වූ කටහඬක් පමණක් ඇති යක්ශයෙකුට පෙම් බැඳි ද්වාරි නම් යුවතියක්..
නිහඬ රාක්ෂයෙක් බඳු පරම්පරාවේ හිතුවක්කාරයා ඉන්ද්ර නම් වූ අතීශය කඩවසම් තරුණයෙක්..
මේ ලෝකේ දුටු ලස්සනම ගැහැනිය යැයි පවසමින් ද්වාරි වටා ප්රේමයෙන් එතෙන මෙලොව සුන්දරම කටහඬ හිමි ස්වර නම් යක්ෂ ආත්මයක්… වටා ගෙතෙන, තුන්කොන් ප්රේමය.. ද්වාරි ස්වර නම් වේ…

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart is empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy