[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ධනවත් වීමේ කලාව – Danawath Wime Kalawa

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

3 X Rs. 400.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 204

  • Author: Niroshani P Damayanthi
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: Book Master
  Ask a Question

රොබට් ටී. කියෝසාකිගේ BUSINESS SCHOOL කෘතිය මඟින් ඔබ කොතරම් ඉහළ අධ්‍යාපනයක් ලබාගත්තද සැබෑ ලෝකයේ සාර්ථකත්වයට ගමන් කිරීමට බොහෝ දෙනෙකු අපොහොසත් වන බවත් එයට හේතුව අපගේ අධ්‍යාපනික පද්ධතිය මුදල් සහ ව්‍යාපාර පිළිබඳ සැබෑ පාඩම් ගැන නොසැලකිල්ලක් දැක්වීම බවත් සවිස්තරාත්මකව දක්වා ඇත.

සැබෑ ජීවිත අධ්‍යාපනය ලබා ගන්නේ කෙසේද? ඔබේ මුදල් ඔබ වෙනුවෙන් ක්‍රියාකරවීමේ කලාව කුමක්ද? සාම්ප්‍රදායික පාසල් ඉගැන්වීමෙන් ඔබට නොලැබෙන මූල්‍ය අවබෝධය ලබා ගන්නේ කෙසේද?

ජීවිතය නව මංපෙත්වලට ගෙන යන ක්‍රම සහ සාර්ථක ව්‍යාපාරික ජීවිතයකට අවශ්‍ය මනෝභාවය ඇති කරගන්නේ කෙසේද යන්න මෙහි සවිස්තරාත්මකව විස්තර කොට ඇත.

ව්‍යාපාරිකයෙකු වුවද, සේවකයෙකු වුවද ආර්ථික සුවපහසු ජීවිතයක් බලාපොරොත්තුවන ඕනෑම අයෙකු හට මෙය පොතක් නොව ජීවිතය වෙනස් කරන පාසලකි. අනාගත ආර්ථික ස්වාධීනත්වය ගොඩනඟා ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකු මෙය කියවිය යුතුම මාර්ගෝපදේශයකි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop