The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

නාඩන් උඩුදුම්බරා 02 – Nadan Ududumbara 02

Original price was: රු2,000.00.Current price is: රු1,600.00.

No of Pages : 448

  • Author: Shiromi Sanjeewani
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Nohadunanni Publisher
  Ask a Question

 ඇස් වැහෙන තත්පරයටත් මං හරි බයයි සුදු මැණිකේ… හෙටට කල් දාන්න පුලුවන් ඕන දෙයක්.. ඒත් ඔයාව බෑ… ඒකට ඔයා කියන්නේ ඊරිසියාවද කියන්න මං දන්නෑ.. ඒත් මං දන්නේ ඒක ආදරේ කියලා. මේ කසාද සහතියක මට ලොකු දෙයක් නෙවෙයි.. ඒත් මට ඔයාව මේ අත් දෙක මැද රකින්න නම් අදාළ නැති බැඳීම් බිඳින්නට ඕනේ… ඒකයි කරන්නේ…” මේ

ජිවිතය පුරන ආදරයක් ළඟ මා ජිවය ලැබුවෙමි.

වචනයෙන් කිව නොහැකි තරමට ඒ නෙත් වල ආදරය පිරී තිබිණි. විශ්වාස කළ නොහැකි එකම දෙය නම් අදත් එදත් එයමය. ඒ පිරිමි පපුවක් තුළ ආදරයක් මේ තරම් පිරී තිබෙන්නට හැකි ද යන්නම පමණි.

Weight 480 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy