The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

නිල් කටරොලු – Nil Katarolu

Original price was: රු1,650.00.Current price is: රු1,402.50.


  • Author: Mohan Raj Madawala
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Biso Publishers
  Ask a Question

“එදා වෛතාලයෙන්ම යසෝ ඒ පණිවුඩය ත්ම උත්තමවියට එසේ දැන් වූ විට උපුලී සිහි විකල්ව ගියාය. එය වෙන කිසිවක් නොව, තමාගේ සියලු සිහින සුන්නද්දූලි කර දමන තීරණාත්මක ප්‍රවෘත්තිය බව ඇය තේරුම් ගත්තාය. මේ කෙටි කාලයට ඈ ඇසූ සියලු නවනිංගිරාවන්ගෙන් මිදිය හැකි එකම උපක්‍රමය, මහ රජුගේ කුළුඳුල් පිරිමි දරුවා ප්‍රසුත කිරීම බව ඇය දැන සිටියාය. එදා ඒ තීරණාත්මක රාත්‍රියේ තමාගේ ප්‍රාණ සමවන් ගෑනු දෙදෙනා සමඟ ඒ තීරණාත්මක අවදානම ඇය ගත්තේ ඒ අනුවය. දැන් ඒ සියල්ල ගඟට කැපූ ඉනි බවට පත්වී තිබේ. තමාට පෙර ඒ අසමසම වාසනාව තමාට වෛර කළ ගැහැනිය විසින්ම අත් කරගෙන තිබේ.”

1
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු1,600.00 රු1,280.00
Checkout Now
Powered by Caddy