The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

නිල් මල් පිපුණු පපුවක් -Nil Mal Pipunu Papuwak

Original price was: රු1,360.00.Current price is: රු1,090.00.

No of Pages :  288

  • Author: Chinthani Amarasinghe
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Nohadunanni Publishers
  Ask a Question

මට සසර තවදුරට ගෙනයන ඔය තරුණ තරු ඇස්… එබී දෑසට සෙනෙහෙ අවුලන කෝපි බෝලැති ඇස්…

අනාදරයේ අඳුරු පැතිකඩ එළිය කළ රන් රැස්… ආදරය මුදු සේලයක් කර මා වටා රැඳි ඇස්…

පාට මල් මිලියනක් පුබුදා මා පුදුම කළ ඇස්… ජීවිතය නොකියවූ පොතකැයි කියා දුන් ඔය ඇස්…

වසත් මදනල අරන් ආයෙම මා සොයා ආ ඇස්…

ශීත කාලේ තුරුල්ලට ගෙන උණුසුමක් දුන් ඇස්…

Weight 220 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy