[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

නොරිදූ රිදුම් – Noridu Ridum

Original price was: රු1,450.00.Current price is: රු1,305.00.

3 X Rs. 483.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 384

  • Author: Pramodya Jayawickrama
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: Aratuwa Publishers
  Ask a Question

“ඇත්තටම ඩොක්ටර් දේව් කැන්සර් එක තිබුණෙ නේහාට නෙවෙයි මට. කවදාකවත් හොඳ කරන්න පුළුවන්කමක් නැති විදියට ඔයා මගේ හිතේ උඩුදුවල ඉවරයි. ඒත් අහම්බෙන් හරි ඔයාවත්, ඔයාගෙ අම්මවත් මගෙ ජීවිතේට ආයම නාවා නම් මං ටිකක් හරි සතුටින් ඉන්න තිබුණා. අනික ආදරේ කියන්නෙ අයිති කරගන්නෙක නම් මට කොහේහරි වැරදුණා දේව්… නේහා ජීවත් නුනත් එයාගේ මතකෙ එක්ක හරි ඔයාට ජීවත් වෙන්න දීලා දුර ඉඳලා ඔයා දිහාම බලාගෙන මට සතුටු වෙන්න තිබුණා.. මං එහෙම කළා නම් මේ දරු පැටියා එයාගෙ අප්පච්චි ළඟ අසරණ නොවෙන්න තිබුණා දේව්… අනික් දරුවා මේ බඩ අස්සෙ හුස්ම ගන්නැතිවෙන්න තිබුණා…”

-මන්දස්මි ජයසූරිය –

”කැන්සර් එක හින්දා කවද හරි නේහා මැරෙනවා කියලා මං දැනගෙන හිටිය. ඒත් තමුසෙ හින්දයි ඒ කෙල්ල වේලාසනම සූසයිඩ් කරගත්තෙ. මතක තියාගන්නවා තමුසෙට කවදාවත් මගෙ හිත ඇතුළට එන්න බෑ මන්දස්මි. මං තමුසෙව මගෙ කවුරුවත් කියල පිළිගන්නෙත් නෑ. අනික ඔය දරුව මගෙ නෙවෙයි ඒකත් තමුසෙගේ ඔළුවෙ තියාගන්නවා. අනුන්ගෙ දරුවන්ට මම උප්පැන්නෙ දෙන්නෙ නෑ..”

-දෙව්මින් සූරියබණ්ඩාර – 

”දේව් උඔ මාව රැවැට්ටුවා.. මං මැරෙනවා කියල දැන දැනම බොරු පොරොන්දු දීලා මාව රවට්ටලා මන්දස්මී කියන මූසලීව කසාද බැන්දා… අර නාකි ගෑනිත් හොඳට හැමදේම ප්ලෑන් කරලා ඒකිව මගෙ දේව්ගෙ කරේ එලෙව්වා. මං පැරදුණා. මන්දස්මි දින්නා… හැමදේටම හේතුව මගෙ කාලකණ්ණිකම.. මං අම්මට වෙච්ච පොරොන්දුවවත් ඉෂ්ට කරගන්න බැරි වුණ කාලකණ්ණි ගෑනියක් වුණා අන්තිමට….”

-නේහා වික්‍රමසිංහ – 

Weight 480 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop