බර්මියුඩා බ්‍රිකෝණය, එසේක් හැකිනම් යක්ෂයාගේ බ්‍රිකෝණය සාගරයේ පවතින හුදෙන් එක් සීඛාවක් පමණන්ට දු? එතුළ පවතින්නේ මොනවා දු? මායාකරුවන්, මකරුන් හා අනෙකුත් චිත්‍යා සතුන් එහි ජීවත් වන්නේ නම්
පෘථය බිහි වු අවස්ථාවේ විශ්වයේ පැවති ශක්තිය ශාක හා සතුන් අතර අඩු වැඩි වශයෙන් බෙදූ ගිය අතර, චී හේතුවෙන් ශාක හා සතුන්ට සාමාන්‍ය ප්‍රභේදයට අමතරව මායා ප්‍රභේදයන් හිමි වීය. ඒ අනුව හිඛ වලකාගේ මායා ප්‍රභේදය යෙටී ලෙසන් සිපහයාගේ ග්‍රිෆින් ලෙසන් ගවයාගේ චැන්ටිකෝර් ලෙසන් වෘතයාගේ හර වෘනයා ලෙසක් වෙන් වූ අතර, ඔබ අනුමාන කළ පරිදි මිහියාගේ මායා ප්‍රභේදය මායාකරුවෝ වූහ.








