[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

බල මුදුවේ මිතුරු හවුල (ලෝඩ් ඔෆ් ද රින්ග්) – Bala Muduwe Mithuru Hawula ( Lord of the Ring)

Original price was: රු2,250.00.Current price is: රු2,025.00.

3 X Rs. 750.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 584

  • Author: Kaveesha Nadun Kaggodaarachchi / Upekha Draupadi Rajapaksha
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Muses
  Ask a Question

සිය එකසිය එකොළොස්වන උපන් දිනයේදී සිය නෑ මිතුරන් මවිතයට හා අමනාපයට පත් කරමින් බිල්බෝ බැගින්ස් අතුරුදන් වන්නේ තමා සතු සියලු දේපළ සහ ධනය සිය ළාබාල ඥාති පුත්‍රයකු වන ෆ්‍රෝඩෝ බැගින්ස්ට උරුම කර දෙමිනි. සිය වික්‍රමාන්විත සංචාරයේදී අහඹු ලෙස ඔහුට ලැබුණු මායා මුදුවද ඒ අතර වෙයි.

නොසිතූ ලෙස අතපත් වූ මුදුව හේතුවෙන් තමා භඹා එන අන්ධකාරයේ සෙවණැල්ලෙන් ගැලවි පලා යාමට ෆ්‍රෝඩෝ සහ ඔහුගේ මිතුරන්ට හැකිවේද?

ගැන්ඩල්ෆ් සිය පොරොන්දුව කඩ කළ හේතුව කුමක්ද?

මුදුව හා බැඳි බියකරු රහස කුමක්ද?

Weight 640 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop