[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

බ්‍රෝහියර් හදුනාගත් ලංකාව – Brohier Hadunagath Lankawa

Original price was: රු700.00.Current price is: රු630.00.

3 X Rs. 233.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 357

  • Author: Abhaya Hewawasam, R L Brohier
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publishers
  Ask a Question

මෙය ලංකාවේ යටගිය දවස සම්බන්ධයෙන් මගේ සිත් සතන් තුළ පහළ වූ හැඟීම පළ කරන අධ්‍යයනයකි. 1910 සිට 1949 දක්වා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මාගේ සේවා කාලය නිසා, අන් අයකු සාමාන්‍යයෙන් නොයන, ලංකාවේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයන් කථා ද, මුහුද ආශ්‍රිත ප්‍රදේශ කථා ද මා මෙහෙයැවිණි. මේ ප්‍රජාත්‍යන්ත ප්‍රදේශයන් හි ඇති, ලංකාවේ තිබූ අපූර්ව ශිෂ්ටාචාරය පිළිබඳ කුතුහලය දනවන හා සිත් අදනා නටඹුන් තුළින් සිත් සතන් හි සැඟැ වී ඇති මතක සමුදායන් අවදි වේ. එ මෙන් ම ඇවැතුම් පැවැතුම් මඟින් දූෂණය නොවී, නගරයේ ජනයා මෙන් කෘත්‍රිම ඇවැතුම් පැවැතුම් බදා නොගත් අව්‍යාජ ගැමි ජනතාවක් ද මෙහි වාසය කරත්.

මෙම කෘතිය තුළ අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකථා සම්ප්‍රදායයන් සහ ඉතිහාසය පිළිබඳ කථාවයි.

මෙම කෘතිය සිංහලට නඟන ලද්දේ ආර්. එල්. බ්‍රෝහියර්ගේ Seeing Ceylon ඇතුළු කෘති කිහිපයක් ද, ලංකාව ගැන ලියැවුණු වෙනත් සුවිශේෂී පොත් ගණනාවක් ද, ෆ්‍රෙඩ්රික් ෆෝසයිත් ගේ නවකතා රැසක් ද පරිවර්තනය කළ, නැසීගිය අභය හේවාවසම් සූරීන් විසිනි.

Weight 400 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop