“ඒක බොහොම ශක්තිමත් ඒ වියේම විශ්වාස වන්ත ආදරයක්. එතහදී වයස, කාලය, තරාතිරම මේ කිසි දෙයක් වැදගත් වුණේ නැහැ. රොහාන් කියන මහුස්සයා ඔය කිසිම සැප සම්පතක් හැති, පාරක ජේමන්ට එකක් අයිනේ අච්චාරු කරන්නයක්
නියාගෙ විකුණන කෙනෙක් වුණානම්, ඒත් මගේ හිත මේ විදිහටම ආදරය කරයි. ඒකෙ වෙහසක් නැහැ.











