මම නීතිඥවරියක් කෙනෙක් වූයෙමි, රෝහලක උපසභාපති වූයෙමි. තරුණ ජනතාවට ප්රයෝජනවත් රැකියා ගිඩනගා ගැනීමට උදව් කරන ලාභ නොබෙදෙන ආයතනයක අධ්යක්ශිකාවක් වූයෙමි. වැඩි වශයෙන්ම සුදු ළමයින් සිටි පාසලක වැඩ කරන පංතියේ කළු ශිශ්යාවක් වූයෙමි. මම හැම ආකාරයේ තැන්වලම එකම අප්රිකානු- ඇමරිකානු ගැහැනිය වූයෙමි. මම මනාලියක්, වෙහෙසට පත් මවක්, දුකින් පිරුනු දුවක් වූයෙමු.නිල වශයෙන් තනතුරක් නොවූවත් ඉන් මා හට නොසිතු ආකාරයේ වේදිකාවක් නිර්මාණය විය. එය මා හට අභියෝගයක වුව සියල්ල මම නිහතමානීව දැරුවෙමි. එවායේ උසස් බවක් මෙන්ම ඇදවැටීමක් ද විය. සමහරවිට ඒ සියල්ල සුදුවූයේ එකවරම ය.
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.








