අඹු සැමියන් අතරේ පවතින ගැටුම් හා අසමගිය නාගරික මධ්‍යම පන්තියට පමණක් සීමා වූවක් නොවේ. ගැමි සමාජයටද එය පොදු තත්වයකි.වෙනස නම් කටුක හා වේදනා බර අත්දැකීම්වලට පවා ගැමි කාන්තාවන් මුහුණ දුන් ආකාරයයි. එක් අතකින් ඉවසීම විඳදරාගැනීම හා ලැබීම යයි සැලකීම ලෙස එය පෙනී ගියද ඊට වඩා වෙනස් මානසික තත්වයක් ද කැපී පෙනේ. ආර්ථික හා සමාජ සාධකවල හැඩරුව ඒ මානසික තත්වය උරුම කරනු පෙනේ. ආර්ථික හා සමාජ සාධකවල හැඩරුව ඒ මානසික තත්වය උරුම කරනු පෙනේ. එකම ආකාරයක ප්‍රශ්න කීපයක් විවිධ ස්ථරවල චරිත ඔස්සේ ළා වර්ණයන්ගෙන් සිතුවම් කිරීමට ගෙන ඇති උත්සාහයක් මේ කෘතියේ ඇත. හැම චරිතයකම පොදු ලක්ෂණය නිසා කථකයාට ඇත්තේ දුකකි. “මගේ දුක විසාලය” යන නම මතුවී ඇත්තේ එබැවිනි.
| Weight | 160 g |
|---|
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.








