පුතුට බෙහෙත් ගන්නට
නය වාරික දෙන්නට
එලවලු ටික ගන්නට
බස් ගාස්තු දෙන්නට
හැඩට වැඩට යන්නට
තව තව දේ කරනට
ගත්තු පඩිය මදිය මේ හැමටම පලමුව
බිවු රන් කිරෙහි නය
මහ ගෙදරට යැවිය යුතුයි
මට සුපුරුදු මේ නගරේ – Mata Supurudu Me Nagare
Original price was: රු300.00.රු240.00Current price is: රු240.00.
- Author: Janaka Mahabellena
- Edition: 2023
- Language: Sinhala
- Publisher: Santhawa
Reviews
There are no reviews yet.