[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

මරණයේ එළිපත්ත – Maranaye Elipaththa

Original price was: රු3,750.00.Current price is: රු3,375.00.

3 X LKR 1,125.00 or 6% Cashback with Learn more about Mintpay (opens in a new tab)

පුද්ගලයකු ගොඩනංවන අපේක්ෂාවන්, භීතීන්, මතකයන් ,ආදී සියල්ල මොළය ඇතුළත ඇති රසායනයන්ගෙන් හටගන්නා වූ විද්‍යුත් සංඥාවන් පමණක්ම ද? පුද්ගලයකු මියගිය විට මොළයේ බල ප්‍රභවය නිවී යයි. එතෙක් පැවැති සියලු රසායනයන්, සරල හා අර්ථ විරහිත දියර ගොන්නකට පරිවර්තනය වන්නේ එම මොළය අයත්ව තිබූ තැනැත්තා පිළිබඳ සියලු සලකුණු මකා දමමිනි.
කෙනෙකු මියගිය විට එතැන ඇත්තේ මියයාම පමණක්ම ද? මරණය නැවතීමේ තිතක් ද? මරණයෙන් ඔබ්බේ ඇත්තේ මොනවා ද?
එය මානව ශිෂ්ඨාචාරය ඇරඹුණු දා සිට මිනිසුන්ගේ පොදු ප්‍රශ්නය වූයේය.
මහාචාර්ය ලැන්ග්ස්න් හා ආචාර්ය කැතරින් සොලමන් ප්‍රාග් නගරයේ දී මරණයට මුහුණ දෙති. ඔවුන් පැය විසි හතරක් ගත වන්නට පෙර ‘මරණයේ එලිපත්ත’ සොයා නොගතහොත්…?

  • Author: Kumara Siriwardhana
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: Ashirwada Publisher
  Ask a Question

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
0
Your Cart
Your cart is emptyReturn to Shop