[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

මරණය දොරකඩටම ඇවිත්-Maranaya Dorakadatama Awith

Original price was: රු550.00.Current price is: රු495.00.

3 X Rs. 183.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 119

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 1st Edition 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

“වෙන කිසිම වරදක් නිසා නොව යුදෙව්වකු වූ නිසා සිය පවුලෙන් වෙන් කොට නාසි වධකාගාරයකට යැවූ ජැක් මැන්ඩල්බම් නම් ළමයාගේ කතාව ඔබට කියන්නේ ඇන්ඩ්‍රියා වොරන්ය. ලී කුඩු මැදට දැමු පාන් පෙත්තක් හා දියාරු සුප් වීදුරුවක් බී සාගින්දරයෙන්, වසංගත රෝග වලින් බැටකමින් තුන් අවුරුද්දක් වධකාගාරවල ගත කළ ජැක්ට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට බොහෝ දුරට හැකිවුණේ ඔහුගේ ආකල්පය නිසායි. ඔහු තමන්ගේ වධකයන්ට වෛර නොකළේය. ‘වෛර කරන විට ශක්තිය වැයවෙනවා. එතකොට ජීවත්වීමට අවශ්‍ය ශක්තිය වැයවෙනවා.’ ඔහු සිතුවේය.”

Weight 160 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop