The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

මිනිසුන් මෙහෙයවීමේ කලාව- Minisun Meheyaweeme Kalawa

Original price was: රු800.00.Current price is: රු640.00.

No of Pages : 255

  • Author: Lieutenant Colonel Channa Karunaratne
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Susara Publication
  Ask a Question

සාර්ථක නායකයින් වීම සඳහා ආකර්ෂණීය නායකත්ව රහස්

මිනිසුන් පිරිසකට නායකත්වය ලබා දෙමින් පොදු සංවිධාන ඉලක්කයන් සාක්ෂාත් කරගැනීම සඳහා මිනිසුන් මෙහෙයවීම පැවරෙන කළමනාකරුවන්, අධීක්ෂකයින්, පරිපාලකයින් වැනි වෘත්තීන්හි නියුතු අයවලුන් හට අනිවාර්යෙන්ම ප්‍රගුණ කරගත යුතු ආකර්ෂණීය නායකත්ව හැකියා ප්‍රවර්ධනය කර ගැනීම සඳහාත්, වෙනත් ඕනෑම වෘත්තියක නියුක්ත අය සඳහා තම රාජකාරී කටයුතුවලදී පැවරෙන වගකීම් වෙනත් අය ලවා ඉටු කරවා ගැනීමේදී ඔවුන් වෙත ධනාත්මකව බලපෑම් කළ හැකි මෘදු නිපුණතාවයන් පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ලබාගත හැකි ආකාරයටත් අත්‍යවශ්‍ය තාක්ෂණික උපායමාර්ග පිළිබඳව සවිස්තර තොරතුරු සම්පිණ්ඩනයක් මේ පොතෙහි අඩංගුව ඇත. ඊට අමතරව දේශ පාලනයෙහි යෙදෙන්නන්, වෙනත් ප්‍රජා සංවිධාන වලට නායකත්වය සපයන්නන් හට ද තම නායකත්ව හැකියාවන් ප්‍රවර්ධනය කර ගැනීම සඳහා මෙම පොත මහඟු ලෙස උපකාරි වනු ඇත. ඉදිරියේදී කිසියම් ක්‍ෂේත්‍රයක නායකත්ව වගකීම් ඉටු කිරීමට සිදුවිය හැකි ඕනෑම අයෙකු හටත්, පාසැල් ශිෂ්‍ය නායකයින් හෝ මේ විෂය පිළිබඳව උනන්දුවක් දක්වන වෙනත් ඕනෑම අයෙකුටත් ආකර්ෂණීය නායකත්ව හැකියාවක් ඇතිකර ගැනීමට මේ පොත මහත් ප්‍රයෝජනයක් අත්කර දෙනු ඇත.

Weight 400 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy