The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

මොනර පිහාටු – Monara Pihatu – Mohan Raj Madawala

Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

  • Author: Mohan Raj Madawala
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Biso Prakashana
  Ask a Question

ජීවිතය නම් මේ ය. බෙදා ගත නොහැකි කිසිවක් මෙහි නැත. බැලූ බැලූ අත ඉතිරී පැතිරී ඇත්තේ ආදරයම පමණි. එය එකිනෙකා වෙත වූ පුද්ගලික ආදරයක් නොවේ. මෙලොව ඇති විය හැකි උතුම්ම ආදරය යි.
හදවතකින් හදවතකට ගලා හැලෙන ඒ කොන්දේසි විරහිත ආදරයෙන් ඔවුන් සියලු දෙනා එකාවන්ව මත් වෙමින් සිටියහ.
සැබවින් ම ඔවුන් සිටියේ මේ මහ පොළොව මත නොවේ. ඔවුන්ගේ සිතිවිලි අනෙකා කෙරෙහි බැඳී ආදරයෙන් පිරී ඉතිරී පැවතිණි. ආදරය ආදරය ම විනා අන් කිසිවක් අපේක්ෂා නොකරයි, ආදරය කිසිවෙකුටවත් අයිති කරගන්නට ද නොහැකිය. ආදරය ආදරය මිස අන් කිසිවක් අයිති කර නොගනී….

Reviews

There are no reviews yet.

Be the first to review “මොනර පිහාටු – Monara Pihatu – Mohan Raj Madawala”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy