The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

යාපනය ගිනිලෑම – Yapanaya Ginilema

Original price was: රු800.00.Current price is: රු720.00.

No of  Pages : 213

  • Author: Nandana Weerarathne
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Lanka books Limited
  Ask a Question

දේශපාලන පොලීසියේ වැඩ ඇල්ලීම යළිත් උත්සන්න වෙමින් පවතී. එය ජන ජීවිතයේ පැවත්මට තර්ජනයකි අමන පාලක පැලන්තියකින් නිදහස් විමට රටවැසියනට ඇති අයිතිය පාගා ද දැම්මකි. නීතියේ ආරක්ෂකයා විය යුතු පොලීසිය දේශපාලකයාගේ ආරක්ෂකයා වීම ආරම්භවන්නේ කොතැනකින්ද? එහි ස්භාවය කෙසේවිද? මේ ගවේෂණාතීත්මක වාර්තාවෙන් සොයා බැලෙන්නේ එයයි. මෙය දශක් තුනකට ආසන්න කාලයක වෙහෙසකි. 1981 යාපනය ගිනි – ලෑම ගන සිංහලෙන් ලියැවෙන මුල්ම ගවේෂණාත්මක කෘතිය ද යන · වන්නේය පාලකයන් බංකොළොත් කළ අඳුරු රටක වෙසෙන ජනයාට ඉසුරුමත් හෙට දවසක් උදා කර ගැනීමට යන ගමනට මේ කෘතිය * “ බලවත් ආලෝකයක් සපයනු ඇත.

නන්දන විරරත්න පුරෝගාමී ගවේෂණාත්මක වාර්තාකරුවෙකි “යුද පුවත් වාර්තාකරුවෙකි වාර්තා චිත්‍රපටකරුවෙකි. ඔහු සතිඅඟ අරුණ, මව්බිම, රාවය, නියමුවා සීනුව හා කම්කරු මාවත ඇතුළු ^ පුවත්පත් ගණනාවකට ගවේෂණාත්මක වාර්තා හා විශේෂාංග රචනා – කළේය. ලෝක පුවත් සේවයක් වන බිබිසී හි ‘සංදේශය’ ගුවන් විදුලියේ වැඩස්ටහන් සම්පාදකයෙකු ද විය.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy