[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

රැම්සිස් 4 – Ramsis 4

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

3 X Rs. 500.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 444

  • Author: Manel Karunarathna
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Wijesooriya Grantha Kendraya
  Ask a Question

‘මගේ පියාණන් පාරාවෝ යන්නට දුන් නිර්වචනය නම්, ”තම ජනතාව සතුටින් තබන්නා” යන්නයි. කෙසේද එය කල යුතු? මා-ආට් අනුව යමින්, දෙවියන් සතුටු කරමින්. එවිට ඔවුන් මනුෂ්‍යා වෙන ආශිර්වාද දක්වනවා.”

”මට දැනෙනවා රැජින මේ සියලු දේට සම්බන්ධ බවක්”.
”සත්‍යයි ඈ සමඟ. ඈ වෙනුවෙන් සියල්ල සිදු වන්නේ.අවශ්‍යයි මට තනන්නට සිහිවටනයක්; ඊජිප්තුව හා නුබියාව ආරක්ෂා කරමින්. අපට අවශ්‍ය ශක්තිය මවන, දීප්තිය උපදවන ! ”
”ඔබ තෝරා ගත්තාද ස්ථානයක්?”
නුබියාව මධ්‍යයේ තිබෙනවා ස්ථානයක් අඹු සිම්බල් නමින්. එතැන හාතෝර් දෙවඟන ඇගේ මුද්‍රාව තැබු ස්ථානයක්. තරු රැජින, ආදරයේ රහස නම් මුද්‍රාව, ගල මත තැබූ ස්ථානයක්. ඒ් ආදරයයි මා නෙෆටාරිට පුදන්නට සුදානම් වෙන්නේ. ඒ් තිළිණය ඇය සදාකාලිකව ම “අබු සිම්බල්හි ආර්යාව” බවට පත් කරනු ඇති.”

Weight 480 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop