The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

රුද්‍රායු – Rudrayu

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

No of Pages :439

  • Author: ඇලනා මදුරාගොඩ - Alana Maduragoda
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Nohadunanni Publishers
  Ask a Question

ම ලංකාවෙන් යන්න කලින් අනිවාර්යයෙන් වීනාව නීලෑ කරන්න ඕනෙ. මොනද එයා කැලෑවට අයිති ඇනෙක් නෙමේ. එයා ශීද ඇනෙන්ගේ පැටියෙන්. එයා ඉන්න ඕනෙ එයාට අයිති තැන. සමහර මිනිස්සු විසින්ම වයාට අහිමි කරනු වියාගෙ පරම්පරාව වගේම එයාගෙ නැත. එයා ඉපදුණු නැත, එයා නොහොමහරි ආපහු ලබාගන්න ඕනෙ.

උඹට විශ්වාසඥ වී ඉන්නෙ වලව්වේ ආයුමයි කියලා” එහෙම නොවුණොත් චීන ප්‍රශ්නයක් වෙනවා.

වී ඉන්නෙ මගෙ pසු ඉපදුණු දා ඉඳන් එකට සෙල්ලම් කරපු සභාව මම අඳුරන්නෙ නැද්ද බ? මට සීයට අනූ නවයක් විශ්වාසයි වී ඉන්නෙ මගෙ පුංචි කාලෙ යාළුවා කියලා.

වනකොට ඉතිරි සීයට වන?

වී සීයට වන් විශ්වාස කරන්ග නම් – ඔප්ෂන් තුනත් යනවා. එක්කෝ ආග්‍රව මෙහෙ ගෙන්නන්න වෙනවා තමන්ගේ දරුවාව නොන්නොන්ට අඳුරගන්න බැරි නද එහෙම නැත්නම් ආයුගේ ජීවිත කාලෙන් බාගෙට භාගයක්ම එයාට නැති කරපු ආගයට ගෙන්නන්න වෙනවා ලංකාවේම ඇන්තූන්ගේ අසනීප හොඳ කරන එයාට, තමන්ගේ වලව්වේ ඇත් පැටියාව අඳුරගන්න බෑ කියන එක විහිළුවක් අනින් වහ

අනිත් වන මොනද්ද?

එහෙම නැත්නම් මගෙ මැරිච්ච නංගි, ආරාධිව ගෙන්නන්න වෙනවා. ආයුට සාධාරණයක් කරන්න නම් එයාට ආපහු මරණෙන් නැගිටින්නම වෙනවා!

Weight 480 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy