[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

sherlock holmes – රුසියානු ඔත්තුකාරයා

රු990.00

3 X Rs. 330.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 255

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 6th Edition 2021
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“අපොයි නෑ හෝම්ස් මහත්තයා ලෙස්ට්‍රේඩ් පිළිතුරු දුන්නේය. මේ අයත් මං හොය හොයා ඉඳපු මිනිස්සු මේ කොලින්ස් කියල ට මට කියූ මිනිහා, වංචනික ලෙස නම් ගණනාවකින් පෙනී ඉන්නා කෙනෙක් අවුරුදු ගණනක් හිරේ ඉඳල. මාස කිහිපයකට කලින් හිරෙන් පැන්න රිචඩ් චාමස් මෙයා තමයි. ඔබට මීට කලින් හමුවෙලා නැති වුණාට මෙයාගේ කල්ලිය අපරාධ ගණනාවකට සම්බන්ධයි. ඒ ගැන මට කිසිම සැකයක් නෑ ” හො හෝ මෙයා ද මිනිහා? හෝම්ස් කීවේ මවිතයට පත් අයුරෙනි. ” මට මෙයාව කවදාවත් හම්බ වෙලත් නෑ: ඡායාරූපයක් වත් දැකල නෑ. බලන්න වොට්සන් මගේ ළඟටම ඇවිත් කතාබහ කළත්, මට ඔහු හඳුනා ගන්න හැකිවුණේ නැහැනෙ. මෙයා ගැන ස්කොට්ලන්ඩ්යාඩ් එකේ තියෙන්නෙත් ඇඳපු චිත්‍රයක් පමණයි. ඒ කෙ මෙයාගේ මුහුණ වැහෙන්න කළුපාට ලොකු රැවුලක් තිබුණා.”

“මෙයාගේ අයියා රොබට් චාමර්ස් ගැන ඔබ අහල ඇති. ඔහු යටත් විජිත සේවා විභාගයෙන් සමත් වෙලා දකුණු අප්‍රිකාවේ තනතුරකට පත්වී ගියා. එයා කවදා හරි යටත් විජිතයක මහරැජිනගෙ ආණ්ඩුකාරයෙක් වෙද්දී. මෙයා ඉදිවී මහ රැජිනගෙ නේවාසිකාගාරයෙ ඒක නෙමෙයි හෝම්ස් මහත්මයා ලෙස්ට්‍රේඩ් කීවේ පිටත්වී යාමට සූදානම් වෙමිනි.”

“අර අපට හමුවුණු රහස් ලියවිල්ලෙ තිබුණු පණිවුඩය කියවන්න අපට තවමත් හැකිවුණේ නැහැනෙ. මහාචාර්ය වෝල්ටර් බර්ග්හින් ඒ ගැන විස්තර සහිත පිළිතුරක්. ස්කොට්ලන්ඩ්යාඩ් එකට එවල තිබුණා. මං කැමතියි ඒක ඔබට පෙන්වන්න”

“හොඳයි. හෙට උදේ එකොළහට මේ ගෙදරට එන්න ලෙස්ට්‍රේඩ්. වැදගත් කාරණයක් මං ඔබට කිව යුතුයි. ඔබ එද්දි අර රහස් ලියවිල්ල නොවරදවාම අරගෙන එන්න අමතක කරන්න එපා. මට ඕන මුල් පිටපත. හෝම්ස් කීය. එතකොට අපි ඒ ගැන කතා කරමු. මං කැමතියි ඒ කතාබන අවසන් වෙලා අප එක්ක දහවල් ආහාරයට යමු කියලා මබට ආරාධනා කරන්න….”

Weight 320 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop