වෙලාවකට ඔයා පුංචි කැලෑ ලැවෙන්ඩර් මල් කිණිත්තක් වගේ. හරිම මටසිළුටුයි. මෘදුයි. ඉමිහිරි බේබි කොලොන් පුසුඹයි. වෙලාවකට ඔයා පීච් පාට වලාකුළු පිරුණු නිස්කලංක හැන්දෑ වරුවක, පුංචි ලස්සන නිම්නයක එහෙ මෙහේ දුව පනින කඳුකර බැටළු පැටියෙක් වගේ, හරිම හුරතල්..
ඔයාගේ රන්වන් බෘනට් පාටින් දිස්නය ගහන කැරලි කැරලි කොණ්ඩේ අස්සෙන් එන ඒ අමුතු ලැවෙන්ඩර් පුසුඹට මම පුදුමාකාර විදියට ආදරෙයි…..!”
Reviews
There are no reviews yet.