[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම් – Lowa Hellu Abhirahas Minimarum

Original price was: රු1,600.00.Current price is: රු1,440.00.

3 X Rs. 533.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 426

  • Author: Abhaya Hewawasam
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publications
  Ask a Question

අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කළ ශ්‍රීමත් සිඩ්නි ස්මිත් විද්වතාණන් විසින් රචිත MOSTLY MURDER නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව සැබෑවකි. වෛද්‍යා විද්‍යාවේ නෛතික අංශය පිළිබඳ නිබඳ සත්‍ය ගවේෂණයක යෙදුණු එතුමා මතු කළ පරීක්ෂණ ප්‍රතිඵල අධිකරණ තීරණවලට බෙහෙවින් බලපෑ බව නොරහසකි.

මෙහි සුවිශේෂතාවක් වනුයේ ලංකාවේ සූර ක්‍රිකට් ක්‍රීඩකයකු වූ එම්. සතාසිවම් මහතාගේ භාර්යාව අභිරහස් අයුරින් මරණයට පත්වීම පිළිබඳව ද සවිස්තර පරිච්ඡේදයක් සපයා තිබීමයි. මෙහිදී සතාසිවම් මහතා වෙනුවෙන් පෙනී සිටියේ අග්‍රගණය නීතිවේදියෙකු හා කීර්තිධර වාමාංශික නායකයෙකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා බව වැඩිහිටි පාඨකයනට මතක ඇති බව නිසැක ය. මෙබඳු බිහිසුණු අබිරහස් මිනීමැරුම් පරීක්ෂණ පාදක කොට රචිත මෙම ග්‍රන්ථය ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම් නමින් දැන් සිංහල පාඨකයා අතට පත්වීම ඉමහත් සොම්නසට හේතුවකි. අභය හේවාවසම් සූරීන් අතින් සිංහලට නැඟුණු සිව්වන කෘතිය වන මෙම ග්‍රන්ථයෙන් අනුක්‍රමයෙන් පිරිපැසුණු ඔහුගේ පරිවර්තන කුසලතාව මොනවට හෙළි වෙයි

Weight 440 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop