The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

ලෝ නයනය – Loo Nayanaya (The Wheel of Time)

Original price was: රු2,800.00.Current price is: රු2,520.00.


  • Author: Amavi Silva
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Muses
  Ask a Question

ටූ රිවර්ස්හි කුඩා ගම්මානයකට පැමිණෙන ම්වාරේන්, එක්තරා තරුණයන් තිදෙනෙක් සොයාගන්නීය. ඔවුන් තිදෙනාගෙන් කවරෙකු හෝ දීර්ඝ කාලයක් පුරා ලෝකය විසින් බලාපොරොත්තුවෙන් සිටින ලද්දා වූත්, එතරම්ම කාලයක් ලෝකයේ අවමානයට පාත්‍ර වූත්, ‘තෝරාගත් ඇත්තා’ හෙවත් ‘මකරෝත්පත්තිය’ විය හැක.

නමුත් එම ගම්මානයට පැමිණි එකම ආගන්තුකයා ඇය පමණක් නොවීය. මෙම නමුත්, තරුණයන්ව සොයමින් සිටින එකම පුද්ගලයා ඇය පමණක් නොවීය. කාලය හා තරගයක වදිමින්, ඡායාවේ නියෝජිතවරුන්ට එරෙහිව ධාවනයක යෙදෙන ඇය, මිත්‍යාවන් සහ පුරාවෘත බවට පත්වූ භූමි ඔස්සේ සිය කාර්යභාරයට මග පෙන්විය යුතුය; පැරණි මෙන්ම නව මිත්‍ර පාර්ශ්ව වෙතට මග පෙන්විය යුතුය; අනාගත වාක්‍යයේ පියවර තුළට මග පෙන්විය යුතුය.

කාල චක්‍රය පෙරළෙයි; මහා වීර කාව්‍යයක් ඇරඹෙයි.

1
Marakatha Pililaya - මරකත පිළිලය
රු1,500.00 රු1,275.00
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු1,500.00 රු1,275.00
Checkout Now
Powered by Caddy