” මාළිගා… ඔයාව මැවුවේ මට.. මං ඉපදුණේ ඔයා වෙනුවෙන්. මේක හරිම ලස්සන ෆැන්ටසියක් මාළිගා… මේක ලස්සනම ලස්සන සිහිත ලෝකයක්. මං ආසයි ඔයා මේ ලස්සන ලෝකෙ ඇතුළෙ කිරිල්ලියක් වගේ සතුටින් ඉගිළෙනවා දකින්න. මං ඔයාව ඉස්සරෝම දැක්කෙ මීට අවුරුදු දහ තුනකට කලින් කැන්ඩි බ්‍රිටිෂ් ක්වුන් සිල් එකේදී… එදා ඉඳන්ම මට ඔයා වෙනුවෙන් හීන තිබුණා මාළිගා… ලස්සන හීන ගොඩක් තිබුණා.
වලව්ව ළඟ වලව්ව – Walawwa Laga Walawwa
රු990.00 Original price was: රු990.00.රු792.00Current price is: රු792.00.
- Author: Dilhani Wickramarathne
- Edition: 2023
- Language: Sinhala
- Publisher: Nethro Publications
Categories: love Story, Novels, Romance, Short Stories, Short Story
Tags: Dilhani Wickramarathne, Walauwa Laga Walauwa, Walawwa Laga Walawa, වලව්ව ළඟ වලව්ව
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.
Related products
-
up to - 20% SOLD OUT 
හදවත් වරක් 2 – Hadawath Warak 2
රු1,200.00Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.
-
up to - 20% 
කන්දක් සේමා – Kandak Sema
රු1,500.00Original price was: රු1,500.00.රු1,200.00Current price is: රු1,200.00.
-
up to - 20% 
අම්මා – Amma Maksim Gorkey
රු990.00Original price was: රු990.00.රු792.00Current price is: රු792.00.
-
up to - 20% 
මැයි මාර ප්‍රසංගය – Mai Mara Prasangaya
රු700.00Original price was: රු700.00.රු560.00Current price is: රු560.00.










