[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

විශිෂ්ට සමතුන් දුර්වල සමතුල යටතේ සේවය කරන්නේ ඇයි – Vishishta Samathun Durwala samathun Yatathe Sewaya Karanne Ai

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

3 X Rs. 500.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 382

  • Author: PradeepKumara Balasooriya
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Vijesooriya Grantha Kendraya
  Ask a Question

මෙය මවිසින් පර්වර්තනය කළ ලොව පුරා බොහෝ ජනප්‍රියත්වයට පත් ධනවත් පියා, දිළිඳ පියා (Rich Dad, Poor Dad) ග්‍රන්ථය රචිත රොබර්ට් ටී. කියෝසාකි විසින් රචිත නවතම ໑໖໖ ໑໙ ‘Why ‘A’ Students Work for ‘C’ Student & සිංහල පරිවර්තනය වේ.

වර්තමාන ලෝකය සැළකෙන්නේ උගතුන්ගේ යුගය ලෙස නොව දක්ෂයින්ගේ යුගය ලෙසිනි. ඒ සඳහා කදිම උදාහරණ වන්නේ ඉහළ අධ්‍යාපනික සුදුසුකම් නො ලද නමුත් ලෝකය වෙනස් කළ ව්‍යවසායකයන් වන බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් හා මාර්ක් ෂකර්බර්ග් ය.

මෙම ග්‍රන්ථය තුළින් රොබර්ට් ටී. කියෝසාකි ලෝක ආර්ථිකය, නව ව්‍යාපාර කරණය හා ආයෝජන උපක්‍රම සම්බන්ධයෙන් ඉහත දැක්වූ පුද්ගලයන්ගේ උදාහරණ සමඟින් මැනවින් ම විග්‍රහ කෙරේ. විශේෂයෙන්ම මෙම ග්‍රන්ථය යොමු වන්නේ තම දරුවන් කදිම මූල්‍ය අධ්‍යාපනය හිමි වැඩහිටියන් බවට පත් කිරීමේ අවශ්‍යතාව සහිතමාපියන් කෙරෙහිය.

රොබර්ට් ටී. කියෝසාකි මෙම ග්‍රන්ථය තුළින් කරුණු දක්වන්නේ පාසල් අධ්‍යාපනය උත්සාහ කෙරෙන්නේ යම් විෂයයන් පිළිබඳ ව විශේෂඥයන් බිහි කිරීම මිසක ඔවුන් ට මුල්‍ය අධ්‍යාපනය ලබා නොදීමට බව ය. එහෙයින් සැබෑ ජිවිතයේදී ඔවුන් සාමාන්‍ය ආදායමක් ලබන්නන් වනු මිසක ව්‍යාපාරික ව සිතන්නන් නොවේ. විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ එහෙයිනි.

එහෙයින් මෙය වෙනස් ආකාරයකට අදහස් දැක්වූ ග්‍රන්ථයක් වන්නා සේම දරුවන් විශිෂ්ටයන් කිරීම ට අදහස් කරන මාපියන්ට කදිම අත්වැලකි.

Weight 400 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop