The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

විසේකාරි – Visekari

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.

  • Author: Alana Maduragoda
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Nohadunanni Publisher
  Ask a Question

මම රවාගෙන ඒ පැත්ත බලද්දිමයි දැක්කෙ පැත්තක තිබ්බ පුටුවකට වෙලා පාඩුවෙ තේ බොන නුපුරුදු රූපයක්… පොලිස් යුනිෆෝම් එකට එයා මාරම ගතියට හිටියා. ඒත් එයාට තිබ්බෙ මට බය හිතෙන තරමේ බොඩි බිල්ඩින් ඇඟක්. අම්මපා අපේ ලොක්කයියාත් කැලේ ඒ ඇඟට. කළු පාට සන්ග්ලාස් දෙකක් දාගෙන හිටපු හින්දා ඒ ඇස් කොහෙද තියෙන්නෙ කියලා හොයාගන්න බැරුව මම හිටියේ. තේ එක බීලා මගේ ලඟින්ම ඇවිදගෙන ගියත් මම දිහා නිකමටවත් බලපු නැති ඒ ආඩම්බරකාරයා දිහා මම ටිකක් වෙලා බලන් හිටියා…

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart is empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy