මම රවාගෙන ඒ පැත්ත බලද්දිමයි දැක්කෙ පැත්තක තිබ්බ පුටුවකට වෙලා පාඩුවෙ තේ බොන නුපුරුදු රූපයක්… පොලිස් යුනිෆෝම් එකට එයා මාරම ගතියට හිටියා. ඒත් එයාට තිබ්බෙ මට බය හිතෙන තරමේ බොඩි බිල්ඩින් ඇඟක්. අම්මපා අපේ ලොක්කයියාත් කැලේ ඒ ඇඟට. කළු පාට සන්ග්ලාස් දෙකක් දාගෙන හිටපු හින්දා ඒ ඇස් කොහෙද තියෙන්නෙ කියලා හොයාගන්න බැරුව මම හිටියේ. තේ එක බීලා මගේ ලඟින්ම ඇවිදගෙන ගියත් මම දිහා නිකමටවත් බලපු නැති ඒ ආඩම්බරකාරයා දිහා මම ටිකක් වෙලා බලන් හිටියා…
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.








