[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ශ්වේත නිද්‍රාව – Shwetha Nidrawa

Original price was: රු1,790.00.Current price is: රු1,611.00.

3 X Rs. 596.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 336

  • Author: Lakshini Dilrukshi
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Lakshi Publisher
  Ask a Question

ඔව් යස්මදා… මට මේ කේස් එක නිසා ඇත්තටම ඔළුව අවුල් වෙලා තියෙන්නේ හැබැයි මම අපරාධකාරයා අතටම අල්ලගන්නවා ලෝකේ එහා කෙළවරට ගිහිල්ල හරි මම ඌව කොටු කරගන්නවා. මිනිහා සෙල්ලම කරන්නේ වැරදි මනුස්සයත් එක්ක.” තේරගේ හඬෙහි තිබු ආවේගය කොතරම්දැයි කියා තේරුම් ගැනීමට යදාව අපහසු නොවිනි.

ඔයාගේ කේන්තිය මට තේරෙනවා කේශර දැනටමත් ජීවිත කීයක් නැතිවුණාද – ඔයා ලෝකේ එහා කොනට ගිහිල්ල හරි අපරාධකාරයා කොටු කරගෙන එනකන් මම බලාගෙන ඉන්නද යස්මදා එක් වරම ඔහුගේ දෑස් දෙස බලා විමසනා විට කේශර දෙතුන් වතාවක් ඇසිපිය සැළුවේ මේ මොහොතේ එවැන්නක් බලාපොරොත්තු නොවූ බැවිනි

Weight 440 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop