[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ශේෂ මාත්‍රා – Shesha Mathra

Original price was: රු1,600.00.Current price is: රු1,440.00.

3 X Rs. 533.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Yashwani Dewanarayana
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Nohadunanni Publishers
  Ask a Question

“අපේ ඉරු මුට ප්‍රාෂ් භේද බං..?”

“කරුමෙට ඔවී..”

නියම කරුමේ වෙන්නේ බං,, මේ හැමදේම දැනගත්තටත් පස්සේ මේ කෙල්ල ඌට උදව් කරන්න කැමති වුනොත් තමයි.. අන්න එතනදී මම කියහ එක අහලා උඹ පැත්තකට වෙයං.. මොකද,, ඔනන උඹ ඒකිව වළක්වන්න ට්‍රයි කරන එක උඹට කැරකිලා අනිවාර්යෙන්ම එනවා.. උඹලා අවුරුදු කීයක ඉඳලා හොඳම යාලුවෝ වෙලා හිටියත්, වෙන්නේ ඒක විතරයි දෛව.. උඹ දැන් පුළුවන් තරම් මේ දේවල් පැහැදිලි කරලා ගලව ගන්න බලපන්.. බට්, ඉරූ එහෙම ගැලවෙන්න ට්‍රයි නොකලොත්,, කුද ගහගන්න කියලා උඹ අයින්වෙයං.. යාළුකම් වෙනයි,, ගොංකම් වෙනයි දෛව..

දෛව දිගු සුසුමක් ද හෙළීය. සියල්ල මොහොතකට නිශ්චල වී ගොස් තිබුණි.

මම ඉරූට ආදරෙයි රන්දික,

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop