[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සංසක්කාරී – Sansakkari

Original price was: රු980.00.Current price is: රු882.00.

3 X Rs. 326.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Manohari Jayalath
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Vidarshana Publishers
  Ask a Question

“…. කෙල්ල පණ මෙන් ආරක්ෂා

කළේ කිරුළවත්, සිංහාසනයවත්,

වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන්

ආරක්ෂා කළේ ඈ වස්තුව යැයි සැලකූ

පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා

සෙංකඩගල අභිමානයයි.

හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට,

සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ

පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ

කෙනෙක් විතරයි….”

“සංසක්කාරී” කතුවරියගේ පළමු නවකතාවය. තමන්ගේ

පළමු නවකතාව තුලින් මේ තරම්ම විශාල ඉදිරි පියවරක්

තබන නිර්මාණකරුවන් හමුවන්නේ ඉතා කලාතුරකිනි.

“සංසක්කාරී” පළමු වැකියේ පටන්ම පාඨකයා ඇදබැඳ තබා

ගන්නා වගේම ඔහුව විස්මයට පත් කරනා විශිෂ්ට නවකතාවකි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop